Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඇමරිකාවෙදී හයිස්පීඩ් ගිය සිරසේ සුසාර පොලිසියට මාට්ටු...! ලංකාවේ පළාත් සභා මන්ත්‍රී හෙට එරට අධිකරණයට...! (PHOTOS)





කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයට අයත් සමාගමක ප්‍රධාන විධායක නිල්ධාරීධූරයක් උසුලන, සිරස හිටපු නාලිකා ප්‍රධානී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසාර දිනාල්ට ඇමරිකා එක්සත් ජනපදයේදී අධිවේගයෙන් මෝටර් රථය ධාවනය කිරීම නිසා උසාවිය ඉදිරියේ පෙනී සිටිමට නියොගයක් ලැබී ඇතැයි වාර්තා වනවා. 

ඔහු විසින් තමන් ලද එම නියෝග පත්‍රයේ ජායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා පළකර ඇති අතර එය ඔබට පහතින් නැරඹිය හැක. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply