Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගෙල වැලලාගෙන මියගිය දසුන් නිශාන් හා එකට බෝඩිමේ සිටි පුංචි හැඩකාරයා, සංගීත් ප්‍රභූ, බොහොම ජයට උපන්දිනය සමරපු හැටි මෙන්න (PHOTOS)

සංගීත් ප්‍රභූ කියන්නේ මේ දිනවල ජනප්‍රිය චරිතයක් ඒ ඔහු රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය හා සංගීත වීඩියෝ නිසා. කොහොම වුණත් සල්සපුනා ටෙලිනාට්‍ය තූළින් නිහාල් ලෙස වැඩිපුරම ජනප්‍රියත්වයට පත්වූ සංගීත්ගේ උපන්දිනය පසු ගිය දිනක යෙදී තිබුණා.

ක්ෂේත්‍රෙය් තමන් හා එකට වැඩ කරන තම යහළුවන් කිහිප දෙනෙකු එකතු කර ගෙන සංගීත් සිය උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මේ විදිහට..

සති කිහිපයකට පෙර ගෙල වැළලාගෙන මියගිය දසුන් නිශාන් සමඟ එකම බෝඩිමේ ජීවත්වූ ප්‍රභූගේ මේ උපන්දිනයට දසුනුත් සිටියානම් එය ඔහුට අමතක නොවන මතකයක් වනු ඇත.

ඡායාරූප පහතින්..








«
Next
Newer Post
»
Previous
Older Post

3 comments:

  1. මේකෙ ටයිට්ල් එක දාලා තියන හැටි දැක්කම මේ සක්කිලි වෙබ් සයිට් කාරයන්ගේ කාලකන්නි කම පේනව. සල්ලි හම්බවෙනවා නම් තමන්ගේ අම්මව විකුනන්න උනත් මුන් දෙපාරක් හිතන්නේ නැහැ අර මැරිච්ච එකාව විකුන් විකුන කෑවා මදිවට දැන් උගෙ බෝඩිමත් විකුනන් කනවා මේ තිරිසන්නු.

    ReplyDelete