Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ප්‍රයිවට් බස්කාරයා කරපු කුප්ප වැඩේ නිසා CTB බස් එක වෙලට පෙරලුනු හැටි..! (VIDEO)

බස් රථවල රියදුරන් සල්ලි පස්සේ දිවීම නිසා අවසානයේ මිනිසුන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණු අවස්ථාවන් රැසක් අපිට දකින්න ලැබිලා තියෙනවා.

මේ ඒ වගේම තවත් සිදුවීමක්.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඊයේ (03) වවුනියාවේදී. පුද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වන අතර ලංගම බස් රථයක් ඊට පිටුපසින් ධාවනය වෙමින් තිබී තියෙනවා.

ලංගම බස් රථය පුද්ගලික බස් රථය ඉස්සරහ කිරීමට යනකොට පුද්ගලික බස් රථයේ රියදුරා මාර්ගය හරස් කරමින් දැමූ වෙට්ටුවකින් ලංගම බස් රථය ධාවනය කළ රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකිව රථය වෙලකට පෙරලීලා තියෙනවා.

මේ අනතුරට මුහුණ දුන්නු ලංගම බස් රථයේ ඉදිරිපසින් සිට ආපු පුද්ගලයෙකු එය ජංගම දුරකතනයෙන් වීඩියෝ පටිගත කරලා තියෙනවා.

ඒ අනුව එම අනතුර සජීවීව දැකබලාගන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

1 comments: