Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » විජේරාමේ කඩයට පැන්න"අමුතු හොරු" යාපනේ කඩයකටත් පනී...! (CCTVදර්ශන)

පසුගියදා විජේරාම ප්‍රදේශයේ කමියුනිකේෂන් එකක් තුලදී සිදුවුණු සොරකමක CCTV වීඩියෝවක් මීට පෙර අප ඔබ ගෙන ආවා මතක ඇති. එ් සඳහා පැමිණි සොරුන් වෙළඳසැලේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් නොතිබුණත් එහි ඇති වෙනත් යමක් සොරකම් කරගෙන ගොස් තිබූ බවට පසුව වාර්තා වුණා.

මේ වන විට එම සිද්ධියට සමානකම් කියන බවට පැවසෙන සිදුවීම් මාලාවක් පසුගිය දින කිහිපය පුරාම වාර්තා වුණා. ඒ අතර හෝමාගම ප්‍රදේශයේද මෙම සිදුවීම සිදුව තිබෙනවා. එහිදීද කමියුනිකේෂන් එකක් තුලට ඇතුල්වන සොරෙකු විසින් එහි වටිනා භාණ්ඩ තිබියදී වෙළඳසැලේ ‍තිබූ වෙනත් යමක් රැගෙන ගොස් තිබුනේ මුදල්ද මේසය උඩ තබමින්.

එක රැල්ලට සිදුවන මෙම සිද්ධිය තවත් සිදුවීමක් යාපනයේද සිදුව ඇති බව මේ වන විට වාර්තා වෙනවා. පහතින් දැක්වෙන්නේ එම සොරකමේ CCTV දර්ශනයි....

 

https://youtu.be/m-W7m2dYlQY

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply