Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » හොරාට පැනලා, හොරකම් කරලා, සල්ලිත් තියලා යන අමුතු හොරු දෙන්නෙක් විජේරාමේ...! (CCTV දර්ශණ)

විජේරාම ප්‍රදේශයේ පිහිටි කමියුනිකේෂන් එකකට ඇතුල් වූ සොරුන් දෙදෙනෙකුගේ CCTV වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙනවා. තරුණ වයසේ පසුවන මොවුන් වෙළඳසැල අසල තිබූ ලයිට් කණුවක ආධාරයෙන් එයට ඇතුල් වී ඇති නමුත් එහි තිබූ වටිනා භාණ්ඩ කිසිවක් රැගෙන ගොස් නැතිවීම වි‍ශේෂත්වයක්.

වෙළඳසැලේ සේප්පුවේ තිබී යම් කිසිදෙයක් ඔවුන් ඉවතට ගන්නා අතර පසුව මුදල් නෝට්ටු වැනි යමක්ද මේසය උඩ තබා යන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සිද්ධියේ CCTV දර්ශනයි...

 

https://youtu.be/WPphcM3Vj6A

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply