Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මනමාලි බලන්න ගලේවෙල ඉදලා නුවර ආපු අයට වෙච්ච දේ මෙන්න..! (CCTV VIDIEO)

මාතලේ ගලේවෙල ප්‍රදේශයෙ සිට මහනුවර ප්‍රදේශයට මනමාලියක් බැලීම සඳහා පිරිසක් රැගෙන ගිය කැබ් රියක් අකුරණ නගරයේදී පිඟා ඔයට පෙරළීම නිසා එක් අයෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. මිය ගිය අයගේ මෘත ශරීරය මේ වන විට අකුරණ රෝහලේ තැන්පත් කරනු ලැබ ඇති අතර,
තුවාලකරුවන් මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.

තුවාලකරුවන් අතර අවුරුදු එක හමාරක කුඩා දරුවකු සහ කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය සඳහන් කළේ.



https://youtu.be/QHy79uIra4w

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply