Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » Breaking News : පළාත් පාලන මැතිවරණය කල් යයි..!



පළාත් පාලන මැතිවරණයට අදාල සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.

 පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කළ සීමා නිර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 04 වන දා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබුවේ ය.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ, ඡන්ද දායකයින් 06දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්. ටී.ඩී දෙහිදෙණිය ශිරාන් ගුණරත්න සහ කුමුදුනී වික්‍රමසිංහයන විනිසුරු මඩුල්ල විසින් එම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ ය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply