Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ශ්‍රී ලාංකීක දරුවන් සෞදි ආරාබියේ ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරනවා - සෞදි කුමරියකගෙන් හෙළිදරව්වක්...!




සෞදි කුමරිය වන අමීරා බින් ඒඩාන් බින් නයෙෆ් ශ්‍රී ලංකාව,බංග්ලාදේශය,පිලිපීනය, ජිබුටි, සෝමාලියාව, නයිජීරියාව, රුමේනියාව සහ බල්ගේරියාව වැනි රටවල ළමයින්, විශේෂයෙන් අනාථයන් සවුදියේ ලිංගික වහලුන් ලෙස සිටින බව හෙලිදරව් කරයි.
ප්‍රංශ පුවත්පතේ Le Monde වෙත ප්‍රකාශ නිකුත් කර ඇති අතර ඇය ප්‍රකාශ කළේ සවුදි අරාබියේ වහල්භාවයේ විවිධ ස්වරූප තිබුණු බවයි.එහෙත් එය රහස්යව පැවතුන අතර, එය සෞදි අරාබියේ රජපවුලේ සමීප හිතවතුන් අතර පමණක් සීමා වූ බවයි.
අමීරා කුමරිය, සෞදි අරාබියේ පසුගියදා දූෂණ විරෝධී චර්යාවන්ට සම්බන්ධව අත් අඩංගුවට ගත් අල් වාලිඩ් බින් තලාල් කුමරුගේ හිටපු බිරිඳ වේ.
දූෂණය සහ මුදල් විශුද්ධිකරණය වැනි චෝදනාවලට එල්ල කරන පුද්ගලයන් ඇත්ත වශයෙන්ම දූෂිතයන් වන බව ඇය ප්‍රකාශ කරයි.
රුසියානු ඔන්ලයින් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ෆෝට් රුසස් විසින් Le Monde පිළිබඳ අමීරාගේ සම්මුඛ සාකච්ඡාව උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ දූෂිත වූ ජෙඩා නගරය තුල වහල් වෙළඳාමත් , මත්ද්‍රව්‍ය හා මත්පැන් අනිසි භාවිතත් බාල වයස්කාර දැරියන් ලිංගික අතවරයට ලක්වීමත් සිදු කෙරෙන බව පවසයි.
මෙම නගරය තුල මෙය ක්‍රියා වීමට හේතුවක් වන්නේ සෞදි ෂාරියා පොලිස් කොමිසමේ සාමාජිකයන් තම රැකියාව අහිමි වන බවට දක්වන භීතිය නිසා මෙම ගැටලුවෙන් ඉවත්ව සිටීමටයි.
මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෑතකදී ජෙඩා හිදී Halloween උත්සවයක් මෑතකදී පවත්වන ලද අතර, එයට කොන්සල් කාර්යාල වල සේවකයින් ද ඇතුලුව 150 දෙනෙක් සහභාගී වූ බවයි .
මෙම සාදය සවුදියෙන් පිටත පැවැත්වෙන රාත්‍රී සමාජ ශාලාවක ස්වරූපයක් ගෙන ඇති අතර ඒ සඳහා භාවිත කලේ වයින්, නටන්නියන් හා ඩී.ජේ සංගීතයයි.
අමීරා කුමාරිය පැවසූ අන්දමට මිලදී ගන්නා දරුවන්, මිලදී ගන්නන්ගේ දේපළ බවට පත්වීම සහ ඔවුන් හට අවසරයකින් තොරව පිටතට යාමට නොලැබේ. සවුදි අරාබියේ වැඩට එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන් ලෙස සිටිනු ඇති බවට ඇය ප්‍රකාශ කරයි. වෙනත් රට වලින් සුදු කාන්තාවන් පැහැර ගැනීමට ලක්වන අතර ඔවුන් ලිංගික හැසිරීම් සඳහා ගසාකෑම ද සාපේක්ෂව සිදුවන්නකි.
(උපුටාගැනීම Le Monde – Dhaka Tribune)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply