Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ඇමති විජයමුණි බලය ලබා ගැනීම වෙනුවෙන් අම්මාගේ හොර මිනිහා සමඟ කරන දේ මෙන්න..!


ප්‍රාදේශිය සභාවල බලය ලබා ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයි ප්‍රමුඛ නිදහස් සන්ධානයට හැකියාවක් නොලැබුණුතින් කිසිවිටක නැවතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට දේශපාලන අනාගතයක් නැති වන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසනවා.

බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“මේ ගමන අපි අම්මත් එක්ක හරි, පුංචි අම්මත් එක්ක හරි, මාමත් එක්ක හරි, බාප්පත් එක්ක හරි අඩුම තරමේ අම්මට තව මිනිහෙක් ඉන්නව නම් ඒ මිනිහත් එක්ක හරි යන්න ඕන.”

“ප‍්‍රාදේශීය සභාවල බලය අපි ගත්තෙ නැත්නම් මතක තියාගන්න අපට මේ රටේ දේශපාලන බලය රැකගන්න අවස්තාවක් ලැබෙන්නෙ නෑ.” අමාත්‍යවරයා මෙහිදි සඳහන් කොට සිටියා.

- ලංකා නිවුස් ඇලර්ට්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply