Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඇලෝසියස්ගේ එතනෝල් කම්හල අපිට එපා...! නැගෙනහිර මහජන නියෝජිතයින් කල ඉල්ලීම ජනපති, අගමැති ඉවත දමයි...?




හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණා මෙන්ම කූප්‍රකට බැදුම්කර වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් ඉන්දියානු සමාගමක් හා එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට සූදානම් වන එතනෝල් කර්මාන්තශාලාව වහාම අත්හිටුවන ලෙස නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් කල ඉල්ලීම ඔවුන් දෙදෙනා විසින්ම නොසලකා හැර ඇතැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරනවා. 

එම සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පා.ම එස්. යෝගේෂ්වරන් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ  බව සඳහන් කලා. 

මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට ඔවුනට මුදල් ලැබුණේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර ඇත. 

මඩකලපුව දිස්ත්‍රික්ක්යේ දැනට මත්පැන් අලෙවිහල් 67ක්  තිබෙන අතර මේ නිසා එම ප්‍රදේශයේ ජනතාව අතර බේබදුකම ඉතා දැඩිව ව්‍යාප්තව ඇතැයි දෙමළ ජාතික සංවිධානය පවසන අතර එය වහාම පාලනය කල යුතු බව ඔවුන්ගේ මතයයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply