Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැති බැඳුම්කර කොමිසම හමුවට ගෙන්වීමට තීරණය කරයි!

අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.


බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා සූදානමින් සිටින බව පසුගිය දිනෙක අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply