Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අයවැයට පෙර රජයෙන් ජනතාවට ලැබෙන සහන මල්ල - මුදල් ඇමතිගෙන් ඉඟියක්



අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ පහළ දමන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් මෙම සහන ජනතාවට ඉදිරිපත් කරන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති මංගල සමරවීර මහතා අද ප්‍රකාශයට පත් කරන සහන පැකේජය ගැන සඳහන් කර ඇත. රජයේ අයවැය ලේඛනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, බොහෝ දුරට අද මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කිරීමට රජය සැලසුම් කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply