Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පළාත් පාලන ආයතන වල සභිකයින් වැඩි වීම ගැන මහේල ජයවර්ධන විමසිල්ලෙන්....!


මින් පෙර හාරදහසකට වැඩි ප්‍රමාණයක් වූ පළාත් පාලන ආයතන වල සභික සංඛ්‍යාව මේ වනවිට දෙගුණයක් බවට පත්වී 8356ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව පළාත් පාලන ආයතන පණත සහ සීමා නිර්ණයේදී ඇතිවූ වෙනස්කම් මත පදනම්ව මෙලෙස සභිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 

මෙලෙස පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව ඉහළ යාම සුදුසුද යන ප්‍රශ්ණය විමසමින් බිබිසි වාර්තාකරු අසාම් අමීන් විසින් පළ කල  ටුවිටර් පණිවිඩයක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින්  Retweet කර ඇති අතර එහි කුඩා emoji සළකුණක්ද යොදා තිබෙනවා.

එම සලකුණ අනුව නම් මහේල මේ සිදුවී ඇති දේශපාලන වෙනස්කම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසු වන බව පෙනී යනවා. 



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply