Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ගෝඨාභය අල්ලන්න බෑ - අධිකරණයෙන් නියෝගයක්..!



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.

අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

රජයේ මුදල් අවභාවිතා කරමින් සිය පියාට සොහොනක් ඉදිකිරීමට එරෙහිව කල පරීක්ෂණ වල ඉදිරි ප්යවරක් ලෙස ඔහුව මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply