Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ගොවියා ගැන හිතනවා යැයි පුරසාරම් දොඩන ඒකාබද්ධ විපක්ෂ සෙට් එක කෘෂිකර්ම වැය ශීර්ෂය මඟ හරී..!


ගොවියා සහ කෘෂිකර්මාන්තය පිළිබඳව තමන් බොහෝ සේ කැපවීමෙන් ක්‍රියා කරන බවට දේශපාලන වේදිකා වල කෑ ගසන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු බහුතරයක් ඊයේ(22) දිනයේදී පාර්ලිමේන්තුවේ පැවති 2018 වර්ෂය සඳහා වූ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැය ශිර්ෂ විවාදයට සහභාගී වී නොමැති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු සභාගර්භයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අසුන්ගන්නා පැතිකඩෙහි ජායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කරන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව සිය නොසතුටද පළ කර ඇත. සියලු වියදම් ගණනය කලහොත් සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දිනකට රුපියල් ලක්ෂ 50 ක පමණ වැය බරක් රජය ව්සින් දරනු ලබන අතර අවසානයේ එය දරනු ලබන්නේ මහජනතාවය. එසේ මහජන මුදල් නාස්ති කරමින් ජනතා ජනවරම නොතකා කෘෂිකර්මය නැමැති වැදගත් විෂයක විවාදයකට සහභාගී නොවී සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජාතියෙන් සමාව අයදිය යුතුය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply