ටිකක් වැඩි උන හින්දා කාර් එකේ ගෙදරටම ගෙනිහින් ඇරලුව නාමල්ගේ ආදරණීය පෙම්වතිය - ජැකාගේ දුව "මාධවී"
ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී මහත්මිය පා.ම නාමල් රාජපක්ෂ මහතා සමඟ රාත්‍රී සාදයකින් පසු මෝටර් රථයක් තුල හිඳිමින් ගත් ජායාරූපයක් ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
සිය විවාහයෙන් නිත්‍යානුකූලව වෙන්වීමෙන් පසුව පා.ම නාමල් රාජපක්ෂ මහතා සමඟ සමීප ඇසුරක් පවත්වන මාධවී මේ සාදයේදී නාමල් තරමක් වැඩි පුර මත්පැන් පානය කල නිසා ඔහුව සිය කාර් රථයෙන් කොළඹ පොලිස් පාක් අසල ගවර්ස් ලේන් ගී පිහිටි ඒ මහතා ජීවත්වන නිවසටම ඇරලවූ බවටද අනාවරණය වී ඇත.

Tag: Hot
No comments: