Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඉන්ධන නැව් හෙට සහ අනිද්දා එන බව අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි


මේ වන විට පවතින පෙට්‍රල් හිඟයට පිළිතුරු ලෙස ඉන්ධන රැගත් ඉන්දීය නෞකාවක් හෙට (08දා) ශ්‍රී ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අද (07දා) පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම ඉන්ධන රැගත් තවත් නෞකාවක් අනිද්දා දිනයේදීද ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බවත් ඔහු පැවැසීය. මතු වූ පෙට්‍රල් හිඟය පිළිබඳව අවධානය යොමුකරමින් ඉදිරියේදී ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් වර්ධනය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply