Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අද රෑ සිට තෙලුත් නෑ...! කෝච්චිත් නෑ...!

වැටුප් විෂමතාවයක් හේතුකගනිමින් අද(08) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.

දුම් රිය රියදුරු, නියාමක, පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වැඩවර්ජනයේ නිරත වන බව දුම්‍රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිත් සංධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර දිවයින පුරා මේ වනවිට දැඩි ඉන්ධන අර්බුධයක් හටගෙන ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ පැමිනෙන නැවකින් තෙල් මෙරටට රැගෙන ආවද, එවා නියමිත පරිදි බෙදා හැර සැපයුම ප්‍රකෘත්ති තත්වයට ගෙන ඒම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි වාර්තා වී තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply