Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » බ්‍රාවෝ - බ්‍රාවෝ - බ්‍රාවෝ...! හිටපු ජනපතිනිය අගමැතිට කියයි.



බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැඩි ලෙස අගය  කර ඇතැයි වාර්තා වේ. 

අගමැතිවරයා වෙත කෙටි පණිවිඩයක් නිකුත් කරන ඇය,  ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට යාම නිර්භීත පියවරක් ලෙස සඳහන් කර ඇත.

ඉංග්‍රීසි භාශාවෙන් යමෙකු යමක් ඉතා හොදින් කල විට කෙරෙන අගය කිරීම් වලදි යෙදෙන Bravo යන වචනය තුන් වරක් එකදිගට භාවිතා කරමින් ඇය ඉතා උණුසුම් ලෙස මෙම පණිවිඩය යවා ඇත.

ඉදිරියේදීත් යහපාලනය ආරක්ෂා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බවද ඇය එම පණිවිඩයේ දක්වා ඇත. 

“Dear Prime Minister, Bravo! Bravo! Bravo! My homage to you for taking the brave decision to testify before the Presidential Commission. This is the beginning of Free and Democratic Governance,”
“My unstinted support is with you in this most challenging task. You and I will remain till the end of our days in two opposing political parties, but there can be no disagreement when the Vision is to build a better country for all Sri Lankans, a country where Freedom, human decency and honest, pro people governance will reign supreme. Wish you much strength and courage!,”

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply