Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ මහින්ද සහ ගෝඨා...!

මිහින් ලංකා ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා කටයුතු කර ඇති බව පෙරේදා (31) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනාවරණය විණි යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පැවසීය.

මිහින් ලංකා ආයතනය පාඩු ලබන්නටද ප්‍රධානතම හේතුව වී ඇත්තේ ගුවන් යානා සම්බන්ධයෙන් කිසිත් නොදන්නා මෙවන් පිරිසක් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කිරීම වන්නට ඇතැයි අමාත්‍යවරයා සඳහන් කලේය.

ශක්‍යතා වාර්තා ආදිය නොමැතිව මෙයට ගුවන්යානා ආදිය මිලදී ගැනීමත්, දේශපාලන ගැත්තන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ගැනීමත් මෙහි අධික ණය බරක් පැවතීමට හේතුව බවද ඇමතිවරයා කීවේය.

මේ ලටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීමටද පෙරේදා(31) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා වූ බව ඇමතිවරයා සඳහන් කලේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply