Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අවුරුදු 37ක ධාවන ජීවිතය තුල ඩිලන්ත මාලගමුව ලද පළමු රාජ්‍ය ගෞරවය..!



සිය වසර 37ක ධාවන ජීවිතය තුල ශ්‍රී ලංකා රජයේ ආයතනයක් විසින් ලබාදුන් එකම ගෞරවය ලෝකප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූරී  ඩිලන්ත මාලගමුවට ඊයේ හිමිවී තිබේ. 

ඊයේ ප්‍රංශ තානාපති කාර්‍යාලයට කැදවූ ඩිලන්තට එහිදී තානාපති බුද්ධි අතාවුද ඇතුලු නිලධාරීන් විසින් උණුසුම් පිළිගැනීමක් ලබාදුන් බවට වාර්තා වී ඇත. 

තමන්ගේ ධාවන ජීවිතය සදහා රජයෙන් කිසිදා කිසිදු සහායක් හෝ අගය කිරීමක් නොලද බව ඩිලන්ත අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කලා. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply