Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සිරුර ලඟ විසිරි තිබූ දේ නිසා මීරිගම රූපලාවන්‍යාගාරය තුල මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණය ගැන සැකයක්...!


මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක මිය යාම විදුලි කාන්ඳුවකින් සිදුවේද යන්න සැක පළකරන බව පොලීසිය පවසනවා.
මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ සේවය කළ 21 හැවිරිදි තරුණියක මෙලෙස ඊයේ(13) දහවල් මිය ගොස් සිටිය දී පොලීසිය සොයා ගත්තා.
තරුණිය මියගිය ස්ථානය අසල කොණ්ඩය වියලන විද්‍යුත් උපකරණයක් හා විදුලි පේනුවක් ද හමුවී තිබෙනවා.
එම ස්ථානය අවට ජලය ද විසිරී තිබූ අතර පොලිසිය සැක පළ කරන්නේ තරුණිය විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ දිනේෂා චතුරංගනී නැමති මීරිගම – කිතලවලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක බව සඳහන්ය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දින සිදු කිරීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply