Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » 17 වසරකට පසු ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළ ගෙන ගිය විසි හැවිරිදි "දොස්තර කෙල්ල" - මනුෂි (PHOTOS/VIDEO)


ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන මනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළ හිමිකරගත්තා. චීනයේ සන්‍යා හි ඊයේ පැවති ලෝක රූ රැජින අවසන් තරගයේදී ඇය මෙම කිරුළ හිමිකරගත් අතර, අනු ශූරතාව මෙක්සිකෝ රූ රැජින ඇන්ඩ්‍රියා මීසාටත්, තුන්වන ස්ථානය එංගලන්ත රූ රැජින ස්ටෙෆනි හිල්ටත් හිමිවුණා.
ඉන්දියානු තරුණියක මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජින වී වසර 17 කට පසුවයි.
මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.
          

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply