Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ගංවතුරට හා මිනිස්සුන්ගේ ලෙඩට දුන්නු සල්ලි වංචා කළ සෞදි කුමාරවරු 11කට වැඩ වරදී...!

සෞදි අරාබියේ කුමාරවරුන් 11 දෙනෙකු සහ රජයේ අමාත්‍යවරුන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටිනවා. ඒ, ඔවුන් මූල්‍ය වංචා සහ දුෂණ සිද්ධීන්වලට සම්බන්ධ බවට අනාවරණ වීමත් සමගයි. 2009 වසරේ ජෙඩා නුවරට බලපෑ ගං වතුර තත්වයට සහ 2012 සෞදි අරාබියේ පැතිර ගිය මර්ස් වෛරසයට මුහුණදීම සඳහා වෙන් කෙරුණු මුදල් වංචා කළ බවට මොවුන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞදි රජු විසින් එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබුණා. එමඟින් හෙළිකරගත් තොරතුරුවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply