Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අනියම් සැමියා සමඟ නිල් චිත්‍රපට බලා කම්සැප විඳින අම්මා ගැන 10 හැවිරිදි දරුවාගෙන් පියාට ලිපියක්...! පියාගෙන් වැලිගම පොලීසියට පැමිණිල්ලක්...!

පියා නිවසේ නොමැති අවස්ථාවලද තම මව අනියම් පුරුෂයෙකු නිවසට ගෙන්වාගෙන අනියම් පෙම් සුව විඳින අයුරු දුටු 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඊට විරුද්ධ වී තිබෙනවා.

පැමිණිලිකරු තම බිරිඳ හා දරුවා සමග පදිංචිව සිටින ඇති අතර ඔහු නිවසෙන් දුර බැහැර ආයතනයක රැකියාව කරන බවත් ඔහුගේ බිරිඳ අනියම් පුරුෂයෙකු සමග සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් දුර බැහැර රැකියාව කරන නිසා ඔහුට නිතර නිතර නිවසට ඒමට නොහැකි වීමෙන් ප්‍ර යෝජන ගන්නා බිරිඳ අනියම් පුරුෂයා නිවසටම ගෙන්වා ගන්නා බවත් පවසා තිබෙනවා.

මවගේ මෙම අනියම් ඇසුර දරුවා විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳ පියාට පවසන බව මවට කියා තිබෙනවා. පසුව මව විසින් දරුවාට තර්ජනය කර ඇති අතර එය පියාට පැවසුවහොත් කරදර සිදුවිය හැකි බවටද තර්ජනය කර තිබෙනවා.

මවගේ ජංගම දුරකතනයේ නිරුවත් පිංතූර තිබෙන බවත්, ඇය අනියම් පුරුෂයා සමග එවැනි වීඩියෝ දර්ශන නරඹන බවටත් දරුවා විසින් ලියන ලද ලිපියක් ලැබීමෙන් අනතුරුව අදාළ පියා විසින් මේ පැමිණිල්ල සිදුකර තිබුණා.

සැකකාර කාන්තාව තම අවුරුදු 10 ක පිරිමි දරුවාව කෲරත්වයට පත්කිරීමේ චෝදනාව යටතේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply